"සසොබා 2022" තිහගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කලා උළෙල, ප්රාදේශීය ලේකම් තුමියගේ අදහසකට සහ මඟපෙන්වීම අනුව ලක්මාල් මහතා ඇතුළු කාර්යාලයේ සියළු නිලධාරීන්ගේ ඉමහත් කැපවීමෙන් 2022.11.03 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අවස්ථාව...

IMG 20221103 151603 01

IMG 20221103 154154 01

IMG 20221103 143024 01

 

 

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය සහ වෙහෙසකර ඔබේ මනසට සුවය ගෙනෙන සංගීතය ඔසුවකි යන මැයෙන් බහුකාර්ය සංවර්ධන ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් විශේෂඥ මනෝ වෛද්‍ය චමරි මුදලිගේ මහත්මිය, රුහුණු ගුවන්විදුලියේ සරත්චන්ද්‍ර මහතා සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී 2022 සැප්තැම්බර් මස 13 වන දින පැවැත්වුණි. ඒ අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

20220913 103728 HDR

20220913 113525 HDR

20220913 121204

 

තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ ගෙවතු වගාව පිලිබඳ පුහුණු වැඩමුළුවක් 2022.09.02 දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන ලදී

20220831 115450

20220831 112954

LOLC ආයතනය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව කොට්ඨාශ මට්ටමින් අඩු අදායම් ලාභීන්ට ආධාර ලබාදීම සඳහා සංවිධානය කරනු ලැබූ 'දිවි සවිය' වැඩසටහන මඟින් තිහගොඩ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 40 අතුරින් තෝරාගත් පවුල් 500ක් වෙත එම වියලි අහාර ද්‍රව්‍ය ලබාදීම 2022.09.15 දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අවස්ථාව.

20220915 144129

20220915 144228

නිකුත්‍ කරන ලද බලපත්‍ර පිළිබඳ විස්තර පහතින් ලබා ගත හැකිය.

 

සංචරණ බලපත්‍ර

News & Events

13
ஜன2025
Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ...

01
டிச2022
සසොබා 2022

සසොබා 2022

"සසොබා 2022" තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කලා...

06
அக்2022
රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය සහ වෙහෙසකර...

21
செப்2022
දිවි සවිය ජීවනාධාර වැඩසටහන

දිවි සවිය ජීවනාධාර වැඩසටහන

LOLC ආයතනය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව...

குடியுரிமை சாசனம்

Scroll To Top