unemp grads 2020

ඉහත වැඩසටහන අනුව pubad.gov.lk වෙබ් අඩවියෙහි මේ වනවිටත් ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනය අනුව තෝරාගත් උපාධිධාරීන් 2020.09.02 දින පෙ.ව. 8.30ට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කිරීමට කටයුතු කරන්න.

මේ වන විටත් චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි අදාළ ලේඛන ලබා නොදුන් අය වේ නම් එදිනටම (2020.09.02) පහත ලේඛන රැගෙන එන මෙන්ද සිහිකරමු.

අවශ්‍ය ලේඛන

  • පත්වීම් ලිපියේ ජායා පිටපත
  • උපාධි සහතිකය
  • උපාධි සහතිකයේ විස්තරාත්මක ලේඛනය
  • උප්පැන්න සහතිකය
  • ජා.හැ.ප.
  • බැංකු පාස්පොත (රජයේ බැංකුවක)
  • රැකියාවක නියුතු නොවන බවට දිවුරුම් ප්‍රකාශය
  • පදිංචි සහතිකය
  1. යම් අයකුගේ ලේඛනයේ සඳහන් නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ලිපිනය, කැඳවීම් ලිපියේ වෙනස් වේනම් ඒ සඳහා අභියාචනා, එම අභියාචනයේ කරුණු තහවුරු කරන ලේඛනයන් සමඟ එදිනටම ඉදිරිපත් කළ යුතුය (ඇමුණුම 02 සහ 03).
  2. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර ස්ථාන මාරුවීම් අපේක්ෂිත අය සඳහා ඇමුණුම 04 පරිදි අයැදුම් කළ යුතුය.

ඇමුණුම් සඳහා පිවිසෙන්න

News & Events

13
ජන2025
Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ...

01
දෙසැ2022
සසොබා 2022

සසොබා 2022

"සසොබා 2022" තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කලා...

06
ඔක්2022
රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය සහ වෙහෙසකර...

21
සැප්2022
දිවි සවිය ජීවනාධාර වැඩසටහන

දිවි සවිය ජීවනාධාර වැඩසටහන

LOLC ආයතනය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව...

Scroll To Top