Clean Sri Lanka ජාතික වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන.
 
2025.01.21දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේදී උක්ත වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
 
WhatsApp Image 2025 01 21 at 22.35.28WhatsApp Image 2025 01 21 at 22.35.28 1WhatsApp Image 2025 01 21 at 22.35.28 2WhatsApp Image 2025 01 21 at 22.35.29WhatsApp Image 2025 01 21 at 22.35.49

News & Events

13
ජන2025
Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ

Clean Sri Lanka ආරම්භක වැඩසටහන - තිහගොඩ...

01
දෙසැ2022
සසොබා 2022

සසොබා 2022

"සසොබා 2022" තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කලා...

06
ඔක්2022
රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය වැඩසටහන

රැකියා තෘප්තිය උදෙසා මානසික සෞඛ්‍යය සහ වෙහෙසකර...

21
සැප්2022
දිවි සවිය ජීවනාධාර වැඩසටහන

දිවි සවිය ජීවනාධාර වැඩසටහන

LOLC ආයතනය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව...

Scroll To Top